Slide 1

ගොඩනැගිලි සැලසුම්කරණය

නිවාස, වෙළඳ වෙළඳ ස්ථාන,නිවාඩු නිකේතන

Slide 2

ත්‍රිමාණ සජීවීකරණය

ඡායාරූප හා වීඩියෝ ලෙසින්

Slide 3

ගොඩනැගිලි ඇස්තමේන්තු සැකසීම.( BOQ)

ඉංජිනේරු ඇස්තමේන්තු
බැංකු ණය සඳහා ඇස්තමේන්තු

previous arrow
next arrow

N3d visualization වන අප ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති අය වෙමු. වෙනස් වූ අදහස් හා නවීන තාක්ෂණය මුසු කරගනිමින් සා ර්ථක නිර්මාණයක් සිදු කිරීම අපගේ අරමුණයි. අත්දැකීම් සහිත තරුණ කණ්ඩායමකින් සමන්විත වන අප උත්සාහයෙන්, කැපවීමෙන් ඔබ වෙනුවෙන් සේවය කිරීමට නිරතුරුව බැඳී සිටිමු

Rajithaprasad
Rajithaprasad
@username
House planning වලට දැකපු සුපිරිම චැනල් එකක් 🙂❤️
Sulochana Kalhari
Sulochana Kalhari @username
Hariyatama oyata ona widiyata wagema harima wasthu widyawatama wede supiriyatama karala denawa..
Sanduni Perera
Sanduni Perera @username
මගේ ගෙදරත් ලස්සනට සැලසුම් කරගත්තේ මෙයාලට කියලා තමයි හොද සර්විස් එකක් දෙන ආයතනයක්
Mrs. M B P  de Silva
Mrs. M B P de Silva
@de Silva
From the beginning you have done a great job to creat the plan.We are highly impressed and highly recommend your work
Dilshani Samu
Dilshani Samu @username
ගොඩක් හොදයි හොද සේවාවක් සපයන ආයතනයක් කියලා විශ්වාසයෙන් යුතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්
Rashilan Samith
Rashilan Samith@username
හොද සේවයක් සපයන විශ්වාසවන්ත තැනක්❤️❤️❤️❤️❤️
Kimheyon
Kimheyon
@username
අපිත් හැදුවේ ඔයාගේ plane එකේ වගේ box madal ගෙයක් තමා .thanks 😀👍
Hansi Fernando
Hansi Fernando@username
හිතේ තියන විදියට ලස්සනට වැඩේ කරලා දෙන ආයතනයක්